Saturday, June 6, 2015

දික්තල කාලගෝල නාට්‍යයෙ සිංහල.....



අපි අද දික්තල කාලගෝල බැලුවා.
නාට්‍යය ඉවරවුණාම
2 වසරෙ ඉන්න දෝණි කියල තියනවා.,
"අම්මෙ, පටන්ගන්නකොට දෙන්නෙක් නිසා
අපි ගමට යමු කිව්වා...
ඉවරවෙනකොට කාලගෝල විතරක් නිසා
මම ගමට යමි කිව්වා..
මේ නාට්‍යයෙ සිංහල හරියට තියනවා" කියලා.
- තාත්තා

ගීතය අහන්න  Click කරන්න.
අපි ගමට යමු

No comments:

Post a Comment