ටින් ටින් ඇයි අඬන්නේ
බත් දුන්නම නොකන්නේ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
අම්මාගේ මුල් පද දෙක - ශාක්‍යාගේ ඌණපූරණය
ටින් ටින් ඇයි බත් නොකන්නෙ
ගහට ගිහින් කෑ ගහන්නෙ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
ටින් ටින් ඇයි බත් නොකන්නෙ
ගහට ගිහින් කෑ ගහන්නෙ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
ශාක්‍යා 20160327
===========================