මගේ ජීවිතේට
මගේ අධ්‍යාපන සහතික වලින්
කිසිම ප්‍රයෝජනයක් ලැබිලා නෑ.
මම බොහෝ පුද්ගලයන්ට සහ ආයතනවලට
චිත්‍ර ශිල්පියෙක් විදියට සේවය කළා.
මුල්ම කාලෙ
එකම එක ආයතනයකදි විතරක්
කට වචනයට පාසලත් ප්‍රතිඵලත් ඇහුවා.
ඒ ඇරෙන්න කවදාවත් කවුරුවත්
මේ අධ්‍යාපන සුදුසුකම් අහන්නෙ නෑ.
ජීව දත්තවත්
දුන්න බවක් මතක නෑ.
සමාජයෙ ජීවත් වෙද්දිත්
පොතපත කියවද්දි හැරෙන්න
මගේ සුදුසු කම් අදාළ වෙලා නෑ.
මම උසස්පෙළ කරන්න ගත්තෙ
ජීව විද්‍යා අංශයෙන්...
මාස තුනක් විතර උවමනාවෙන් වැඩ කළා..
චිත්‍ර අඳින්න පුලුවන් නිසා
Zoo-Botany දෙක ආශාවෙන් කළා.
ඒත් චිත්‍රකතා පැත්තට නැඹුරු වුණාට පස්සෙ
විදුහලට ගියාට පන්තිවලට ගියේ
යලට මහට..
ගුරුවරුත් බල කළේ නෑ.
මම A/L කළේ මාස තුනයි...
ඉතිරි කාලය මම කළේ චිත්‍ර ඇඳපු එකයි..
මගේ දැනුම ආයතනික නෑ.
මම ඉගෙනගත්තෙ තනියම සහ
ශිල්පීන් ඇසුරෙන්..
මම ඒ කාලය තුළ චිත්‍ර ඇඳ ලබාගත් දේ
අදත් මා ළඟ තියනවා.
උසස්පෙළ කල මාස තුනේ ගත් දේ මොකුත් නෑ.
උසස්පෙළ දැනුම එහෙම තමයි.
ශාස්ත්‍රය ගිලිහෙනවා..
ශිල්පය රැඳෙනවා.
මම පළමුවෙන්ම චිත්‍ර කතාව ඇන්දෙ
පාසල් යන ගමන්මයි.
එදා ඉඳලම මුදල් අතින්
කරදරයක් නෑ.
අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට
මුදල් තිබුණා.
මේ සල්ලි වලින් මම මොනවද කරන්නෙ
කියල තැවෙන ප්‍රමාණයට
කවදාවත් ලැබිලා නෑ.
මම විශ්වාස කරනවා
මගේ කැප වීම තියන කෙනෙක්
වෛද්‍යවරයෙක් වෙන්න ගියොත්
ඔහුට උසස්පෙළ අදාළ වෙන්නෙ නෑ.
ගුරුවරු අදාළ වෙන්නෙ නෑ.
ඔහු ඉගෙන ගන්නෙ විභාග සඳහා නොවෙයි.
ඔහු ඉගෙන ගන්නෙ ජීවිතය සඳහායි.
ඔහු වෛද්‍යවරයෙක් වෙන්නෙ රෝගීන් සුව කරන්නයි..
මුදල් උපයන්න නොවෙයි.
රෝගියා සුව නොවුණොත් මුදල ඔහුට ණයක්.
විභාගය ආයතනික අවශ්‍යතාවයක් විනා
ඔහුගෙ ජීවිතයෙ අවශ්‍යතාවයක් නොවෙයි.
ඔහුට ප්‍රමිති නිර්ණායක
බරක් නොවෙයි.
එවැනි අයට
මුදල් ගෙවා ඉගෙන ගන්න අවස්ථාව
තිබිය යුතුයි කියා මම හිතන්නෙ
ආයතනික ප්‍රමිතිය නැතිව ලියාපදිංචි වෙන්න
ඔහුට නොහැකි නිසයි.
මේ වගේ හිතන අය විශාල පිරිසක්
අවස්ථාව නැතිව එළියෙ ඉන්න අතරෙ
යස ඉසුරු, නම්බුව, වරප්‍රසාද හොයාගෙන
වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා
අමාරුවෙන් සමත් වෙලා
ඒ යස ඉසුරු වෙනුවෙන් ජීවත් වෙලා
විශ්‍රාම යනතුරුම දුක් විඳීවි.
රෝගියා නැගිටලා ගියාට පස්සේ
ඔහුට වටින්නෙ ෆාමසියෙන් එන
කොමිෂන් එක විතරයි.
ඔහු සුව වුණාද නැද්ද කියන එක
ඔහුට ගැටළුවක් නොවෙයි.
ඔහු වෛද්‍යවරයෙක් විදියට
සලකන්නෙ බැහැ.
ඔහුට ප්‍රමිති නිර්ණායක අත්‍යාවශ්‍යයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මේ උසස්පෙළ ප්‍රතිඵල නිසා අමාරුවෙ වැටුණ
වෛද්‍ය වෘත්තියට නොගැලපුණ කෙනෙක්.

මගේ අධ්‍යාපන සහතික වලින්
කිසිම ප්‍රයෝජනයක් ලැබිලා නෑ.
මම බොහෝ පුද්ගලයන්ට සහ ආයතනවලට
චිත්‍ර ශිල්පියෙක් විදියට සේවය කළා.
මුල්ම කාලෙ
එකම එක ආයතනයකදි විතරක්
කට වචනයට පාසලත් ප්‍රතිඵලත් ඇහුවා.
ඒ ඇරෙන්න කවදාවත් කවුරුවත්
මේ අධ්‍යාපන සුදුසුකම් අහන්නෙ නෑ.
ජීව දත්තවත්
දුන්න බවක් මතක නෑ.
සමාජයෙ ජීවත් වෙද්දිත්
පොතපත කියවද්දි හැරෙන්න
මගේ සුදුසු කම් අදාළ වෙලා නෑ.
මම උසස්පෙළ කරන්න ගත්තෙ
ජීව විද්‍යා අංශයෙන්...
මාස තුනක් විතර උවමනාවෙන් වැඩ කළා..
චිත්‍ර අඳින්න පුලුවන් නිසා
Zoo-Botany දෙක ආශාවෙන් කළා.
ඒත් චිත්‍රකතා පැත්තට නැඹුරු වුණාට පස්සෙ
විදුහලට ගියාට පන්තිවලට ගියේ
යලට මහට..
ගුරුවරුත් බල කළේ නෑ.
මම A/L කළේ මාස තුනයි...
ඉතිරි කාලය මම කළේ චිත්‍ර ඇඳපු එකයි..
මගේ දැනුම ආයතනික නෑ.
මම ඉගෙනගත්තෙ තනියම සහ
ශිල්පීන් ඇසුරෙන්..
මම ඒ කාලය තුළ චිත්‍ර ඇඳ ලබාගත් දේ
අදත් මා ළඟ තියනවා.
උසස්පෙළ කල මාස තුනේ ගත් දේ මොකුත් නෑ.
උසස්පෙළ දැනුම එහෙම තමයි.
ශාස්ත්‍රය ගිලිහෙනවා..
ශිල්පය රැඳෙනවා.
මම පළමුවෙන්ම චිත්‍ර කතාව ඇන්දෙ
පාසල් යන ගමන්මයි.
එදා ඉඳලම මුදල් අතින්
කරදරයක් නෑ.
අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට
මුදල් තිබුණා.
මේ සල්ලි වලින් මම මොනවද කරන්නෙ
කියල තැවෙන ප්‍රමාණයට
කවදාවත් ලැබිලා නෑ.
මම විශ්වාස කරනවා
මගේ කැප වීම තියන කෙනෙක්
වෛද්‍යවරයෙක් වෙන්න ගියොත්
ඔහුට උසස්පෙළ අදාළ වෙන්නෙ නෑ.
ගුරුවරු අදාළ වෙන්නෙ නෑ.
ඔහු ඉගෙන ගන්නෙ විභාග සඳහා නොවෙයි.
ඔහු ඉගෙන ගන්නෙ ජීවිතය සඳහායි.
ඔහු වෛද්‍යවරයෙක් වෙන්නෙ රෝගීන් සුව කරන්නයි..
මුදල් උපයන්න නොවෙයි.
රෝගියා සුව නොවුණොත් මුදල ඔහුට ණයක්.
විභාගය ආයතනික අවශ්‍යතාවයක් විනා
ඔහුගෙ ජීවිතයෙ අවශ්‍යතාවයක් නොවෙයි.
ඔහුට ප්‍රමිති නිර්ණායක
බරක් නොවෙයි.
එවැනි අයට
මුදල් ගෙවා ඉගෙන ගන්න අවස්ථාව
තිබිය යුතුයි කියා මම හිතන්නෙ
ආයතනික ප්‍රමිතිය නැතිව ලියාපදිංචි වෙන්න
ඔහුට නොහැකි නිසයි.
මේ වගේ හිතන අය විශාල පිරිසක්
අවස්ථාව නැතිව එළියෙ ඉන්න අතරෙ
යස ඉසුරු, නම්බුව, වරප්‍රසාද හොයාගෙන
වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා
අමාරුවෙන් සමත් වෙලා
ඒ යස ඉසුරු වෙනුවෙන් ජීවත් වෙලා
විශ්‍රාම යනතුරුම දුක් විඳීවි.
රෝගියා නැගිටලා ගියාට පස්සේ
ඔහුට වටින්නෙ ෆාමසියෙන් එන
කොමිෂන් එක විතරයි.
ඔහු සුව වුණාද නැද්ද කියන එක
ඔහුට ගැටළුවක් නොවෙයි.
ඔහු වෛද්‍යවරයෙක් විදියට
සලකන්නෙ බැහැ.
ඔහුට ප්‍රමිති නිර්ණායක අත්‍යාවශ්‍යයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මේ උසස්පෙළ ප්‍රතිඵල නිසා අමාරුවෙ වැටුණ
වෛද්‍ය වෘත්තියට නොගැලපුණ කෙනෙක්.









